Colombo Today Local News

විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනී.. වසරක් ඇතුළත බැදුම්කර ආයෝජන දෙගුණයකින් පහළට

වත්මන් ආණ්ඩුව රට බාරගන්නා විට විදේශකයින් මෙරට බැඳුම්කරවල අමෙරිකානු ඩොලර් මිලියන 3400ක ආයෝජනයක් සිදු කර තිබූ බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වසරක් තුළ එය අමෙරිකානු ඩොලර් මිලියන 1700ක් දකවා පහල ගිය බවයි.
කුලියාපිටිය ප්‍රදේශයේ පැවැති සම්මන්ත්‍රණයකදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

Related posts

වේල්ල වීදියේ දමා ගිය හිස නැති තරුණියගේ ඝාතනයට සැක SI සියදිවි නසා ගනී

colombotoday

මම ලෝයර් කෙනෙක් වුනේ හරි පාරේ ගිහින්

Admin

කසිප්පු මෙරටින් තුරන් කරන්න – ජනපති පොලිසියට දින දෙයි…

colombotoday

පක්ෂය හදන හැටි ජේ.ආර්.ගෙන් ඉගෙන ගන්න – ජෝන්ගෙන් රනිල්ට තද දේශනයක්…

colombotoday

උස ඇති අයට සිකුරුටි.. නැති අයට කම්කරු.. මොලේ නැති අයට අමාත්‍යධූරද?

colombotoday

ඉන්දීය මහ කොමසාරිස්ගෙන් ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි සම්බන්ධව ධනාත්මක ප්‍රතිචාර

colombotoday