Colombo Today Local News

ලංකාවට ඇවිත් බෙහෙත් දෙන ඉන්දියානු හොර දොස්තරලා ගැන විමර්ශන

අනවසරයෙන් ඉන්දීය වෛද්‍යවරුන් උතුර සහ නැගෙනහිර පළාත්වල සායන පවත්වන්නේ ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඊට අදාළ උපදෙස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අමාත්‍යාංශයේ විමර්ශන ඒකකයට ලබාදී ඇති බව සඳහන්.

විදේශීය වෛද්‍යවරුන් මෙරට සායන පවත්වන්නේ නම් වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අනිවාර්ය වන අතර, එය උල්ලංඝනය කරමින් උතුර සහ නැගෙනහිර පළාත්වල සායන පැවැත්වෙන බවට වාර්තා පළව තිබුණා.

Related posts

අධිවේගියේදී කොළඹ-බදුල්ල සැප බසයක් ගිනිගනී

Admin

හිරගෙට ගිය රන්ජන්ට චන්ද්‍රිකා විසින් විජය මාමාගේ ගීතයක් සිහිකර දෙයි.

colombotoday

යාපනයේ කෝවිල් පූජාවට පැමිණි 17 ක් අත්අඩංගුවට

colombotoday

අදත් විදුලිය නෑ..!!

colombotoday

“සිංහලේ” ගැන තානාපති කාර්යාලත් කැළබෙයි !

colombotoday

විධායකය අහෝසි කරන ජවිපෙ යෝජනාව පිටුපස අගමැති රනිල්…

colombotoday