Colombo Today Local News

අගමැතිකමට මීළග සුදුස්සා මමයි – ජෝන්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයා තමන් බවත්, තමා අගමැතිකමට වුව ද සුදුසු බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

වත්තල සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙමෙ මේ බව පැවසීය.

Related posts

රුසියාවේ කොරෝනා මඩින එන්නත ලංකාවටත් ?

colombotoday

රහතුන් වහන්සේ වැඩ සිටි කුරගල මුස්ලිම් පුද බිමක් වුණ හැටි, ඔබ නොදැන සිටි කතාව මෙන්න

colombotoday

අසම්මත පෙම නිසා උදලු පහර කෑ කතක් මරුට

colombotoday

මත්කුඩු ජාවාරමට එරෙහි වූ අන්තරායකර ඖෂධ මණ්ඩලයට ඇමති එරෙහි වෙයි

colombotoday

මාස තුනකින් වැඩිහිටි දීමනාව ලබා දී නැහැ

Admin

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday