Colombo Today Local News

මහනුවර සිදුවීම මෙහෙයවීයැයි සැකපිට 10ක් අත්අඩංගුවට

මහනුවර ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය මෙහෙයවූ බව කියන පුද්ගලයන් 10ක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

මෙම අත්අඩංගුවට පත්වූවන් අතර අමිත් වීරසිංහ සහ සුරෙන්ද්‍ර සුරවීර නම් දෙදෙනාද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Related posts

සුදු වෑන් සිද්ධිය – CD තැටි කොළඹ මහාධිකරණයට

colombotoday

ජනපතිට “වෙඩි තියනවා“ කියා ෆේස්බුකියේ ලියූ තරුණයෙක් රිමාන්ඩ් කරයි !

colombotoday

කොටස් වෙළදපොළ ඒකක 6000 සීමාවෙනුත් පහළට ඇද වැටේ.. වෙබ් අඩවියේ දත්ත මකා දැමේ !

colombotoday

මහා සංඝරත්නය ඇතුළු ධූත පිරිස රැගත් පළමුව ගුවන් යානය මෙරටින් කුෂිනගර් වෙත

colombotoday

අන්තවාදයට එරෙහිව ලාංකික හින්දු ප්‍රජාවත් අස්ගිරි මහා සංඝ සභාව සමග එක්වෙයි !

colombotoday

මාතර වෙරළ තීරයේ දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙක් මරුට

Admin