Colombo Today Local News

දිගන ගිනිගත් නිවසකින් මළ සිරුරක් හමුවෙයි..

ඊයේ 05 දා මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ කලහකාරී සිද්ධිය අතරතුර ගිණිගත් නිවසක තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 28 හැවිරිදි අබ්දුල් බාසිත් නම් තරුණයෙකි.

මෙම මරණය පිළිබදව මහේස්ත්‍රාත් පරීක්ෂණය මේ වන විට සිදුවෙමින් පවතී.

Related posts

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර අවබෝධතා ගිවිසුමක්

colombotoday

රජයේ රෝහල්වල විකිරණ හා CT ස්කෑන් පරීක්ෂණ අඩාල වීමේ අවදානමක්

Admin

සිගරැට් බහාලුමක් අත්අඩංගුවට

Admin

අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට නිලධාරීන් පත් කෙරේ

colombotoday

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ… මත් උවදුරක්නම් 1984 ට කියන්න…

colombotoday

වැඩිහිටි දීමනාවෙන් කපාගත්ත රුපියල් 100නැවත වැඩිහිටියන්ට දෙන්නැයි කෝප් කමිටුව දන්වයි

colombotoday