චීන තානාපති cheng xueyuan මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් හිටපු ජනාධිපති නිළ නිවසේදී සිදුවිය.
අතීතයේ සිට පැවති චීන ශ්රී ලංකා සබදතා පිළිබඳවත් වත්මන් රජය සමග චීන රජය එළඹි ගිවිසුම් පිළිබඳවත් අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ මහතා තම රටේ ජනතාවට හානියක් සිදු නොවන පරිදි ඉඩම් සංවර්ධන කටයුතු කරන ලෙසත් රජය සිදු කරන ජනතා විරෝධී ඉඩම් ගණුදෙනු ප්රතික්ෂේප කරන ලෙසත් චීන තානාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් ද මෙහිදී සිදු කෙරිණි.
FB