Colombo Today Local News

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව සූකාගෙන් UN වෙත පච වාර්තාවක්.. යුද අපරාද චෝදන එල්ල කරයි !

මුලතිව් රෝහල විනාශ කළ බවට දක්‌වමින් එක්‌සත් ජාතීන්ගේ නිලධාරිනි යස්‌මින් සුකා විසින් ආරක්‌ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පිටු 7 ක සාවද්‍ය වාර්තාවක්‌ එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට සහ බ්‍රිතාන්‍ය රජයට ඉදිරිපත් කර ඇත.

මෙම සාවද්‍ය වාර්තාව ලන්ඩන් නුවරදී කොටින්ට තර්ජනය කළ බවට වාර්තා වූ දිනට පසු දිනම යොමු කර තිබේ.

එම සාවද්‍ය වාර්තාව කෙටුම්පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සිට ජර්මනියට පැන ගිය පුද්ගලයකුද සහාය වී ඇත. බ්‍රිගේඩියර්වරයා මෙහෙය වූ බළකාය මුලතිව් රෝහලට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කළ බවට එම පැමිණිල්ලේ දක්‌වා ඇත්තේ වන්නි මෙහෙයුම නිමා වී වසර අටකට පසුවය.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

රස පරික්ෂණයෙන් කට හඩ තහවුරුයි… රාජ්‍ය නායක ඝාතන කුමන්ත්‍රණයට DIG කොටුවෙයි…

colombotoday

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

colombotoday

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday

රාජගිරිය – බත්තරමුල්ල මාර්ගයේ වාහන තදබදයක්

colombotoday

කෘෂිකර්ම ඇමති CIDයට යයි

colombotoday

අනතුරකින් සිසුන් 13ක් රෝහලේ… ප්‍රවාහන පහසුකම් නොමැති සිසුන් 37ක් ලොරි රථයේ ගමන් කරලා…

colombotoday