Colombo Today Local News

අගමැතිට නඩු දාන්න බැරිවෙන පනතක් පාර්ලිමේන්තුවට..!

පාර්ලිමේන්තුව සතු මුදල් බලය අගමැතිවරයා යටතට ගැනීමට සදහා ප්‍රතිපාදන සැකසෙන පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්දන මහතා පවසයි.

රජයේ නොපියවූ ණයවලින් 10%ක ප‍්‍රමාණයක් අගමැතිවරයාට තමන්ගේ අභිමතය පරිදි ණය ලබා ගැනීමටත් එනිසා ඇතිවන ගැටළුවකදී කිසිදු සිවිල් හෝ අපරාධ නඩුවක් නොපැවරීමටත් එම පනතේ විධිවිධාන ඇතුළත් බවද ඔහු පෙන්වා දෙයි.

මෙමගින් අගමැතිවරයාට රුපියල් බිලියන දහයක් එනම් ටි‍්‍රලියනයක් ලබා ගැනීමට අවස්තාව හිමිව තිබෙන බවද ඔහු කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. මෙම පනතේ නිර්මාතෘවරයා හිටපු මහ බැංකු අධිපතිවරයා යයිද ඔහු කීය.

Related posts

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ උලමා ඉල්ලා අස්වෙයි

colombotoday

සජින් වාස්ට රුපියල් 1000ක දඩයක් !

colombotoday

අයථා ලෙස කෝටි ගණනින් මුදල් ඉපැයූ රාජ්‍ය නිලධාරීන් 18ක්

colombotoday

නරක්වූ සහල් කිලෝ 75,000ක්‌ පොළොන්නරුවේ ගබඩාවකින් මතුවේ

colombotoday

ජාතිවාදී සටන් පාඨ කියන්න ඉඩ දෙන්නේ නෑ

Admin

මෙරටින් සොයාගත් නව ප්‍රභේදය ගැන ජනතාව දැනුවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමාදයි.

colombotoday