Colombo Today Local News

චම්පික රණවකට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් ?

ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතාට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයක් බාර ගන්නැයි ඉල්ලීමක් ලැබී ඇත.

එජාප සභාපති මලික් සමරවික්‍රම හා මහ ලේකම් කබීර් හෂීම් යන අමාත්‍යවරුන් විසින් එම ඉල්ලීම කල බව ජාතික හෙළ උරුමයේ ප්‍රධානියකු මේ බව පැවසිය.

පළාත් පාලන මැතිවරණයෙන් ලද පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානයට පත් කිරීමට තීරණය කර ඇති අතර බලතල සහිත නියෝජ්‍ය නායක තනතුරු කිහිපයක් ද ස්ථාපිත කිරීමට යෝජනා වී තිබේ.

එසේම, ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයා මේ වසර අගදී ප්‍රකාශයට පත්කිරීමට ද එජාපය තීරණය කර තිබේ.

Related posts

බැඳුම්කර වාර්තාව හෙට ජනපතිට – ජනපතිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට

colombotoday

කෑගල්ලෙන් කනක ඉදිරියෙන්

colombotoday

ශ්‍රී ලංකා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ලේකම් ගංජා ඉල්ලයි.

colombotoday

ලංගම බස් ධාවනය පළාත් තුල පමණයි. | අන්තර් පළාත් ගමන් වාර අත්හිටවයි.

colombotoday

මහ බැංකුව හොරා කාපු අය හදවතක් පෙන්නගෙන රටේ ජනතාව මුලා කරන්න හදනවා

colombotoday

බැඳුම්කර ලාභයෙන් කොටසක් ඇලෝසියස්ගේ අරක්කු සමාගමට !

colombotoday