Colombo Today Local News

අගමැති වෙන්න මට අවශ්‍ය නෑ – කතානායක

රටේ අගමැතිකෙනෙක් සිටින බැවින් තමාට අගමැතිවීමේ අවශ්‍යතාවක් නොමැති බව කතානායක කරු ජයසුරිය මහතා අද(19දා) පාර්ලිමේන්තුවට පැවසීය. 

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගු ප්‍රශ්නයටකට පිළිතුරු ලෙස කතානායකවරයා එසේ කියා සිටියේය.

“මට අගමැති වෙන්න ඔන නැහැ. අගමැති කෙනෙක් ඉන්නවා. මම එහෙම ඉල්ලලා නැහැ“ යයි කරූ ජයසූරිය මහතා පැවසීය.

කෙසේවෙතත් මේවනවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විවිධ අදහස් දැක්වීම් හේතුවෙන් පාර්ලිමේන්තුව උණුසුම්වී ඇත.

Related posts

ඇමති කෙහෙළියට අධි චෝදනා

colombotoday

ජනපතිට එරෙහිව එක්නැළිගොඩ බිරිය ශ්‍රේෂ්ඨාධිකරණයට !

colombotoday

ඔබයි මගේ නායකයා – අගමැති රනිල්ට සජිත් ප්‍රේමදාසගෙන් සහතිකයක්

colombotoday

බස්නාහිර පළාතෙන් යන අයට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

වියදම් වැඩියි කියා මධ්‍යම අධිවේගය කොට කරයි.. අධිවේගයෙන් නුවර යන්න බැරිවෙයි !

colombotoday

පියසේනට, ඩග්ලස්ට, තොණ්ඩමන්ට රාජ්‍ය ඇමති සැප !

colombotoday