Colombo Today Local News

දිනේෂ්ගේ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම්.. සභාව කල්තැබේ

පළාත් පාලන මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව මුල්වරට අද (19) රැස්විය.

එහිදී පවතින දේශපාලනික අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

ඒ සඳහා මන්ත්‍රීවරු 20 කගේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු කීවේය .

එවැනි විවාදයක් කීරිම ගැන සභාවේ යෝජනාවක් නැතැයි සභා නායක කී අතර . සභාවේ ඇති වූ උණුසුම් තත්ත්වය හමුවේ සභාව විනාඩි 10කට කල් තැබිණි.

Related posts

කොරෝනා එන්නත විද ගත් පළමු ඇමති

colombotoday

ලංකාවේ නමත් අරන් රාවණා-1 උඩුගුවණට…

colombotoday

කැලනි සිසුන්ගේ විරෝධය

Admin

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව ජනපතියට

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

Admin

ලංකාව ආසන්නයේ විශාල භූමි කම්පාවක් සිදුවීමේ අවදානමක් – සිදුවන භූ කම්පන දත්ත ලබා ගන්න උපකරණ පද්ධතියක් නෑ

colombotoday