Colombo Today Local News

පොහොට්ටුව දිනලා ඉවරයි – අගමැති සටන ඇත්තේ අනුශූරයා වීමටයි. – බැසිල් රාජපක්ෂ

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) මේවන විට ජයග්‍රාහකයා වී අවසන් බවත්, අගමැති සටන ඇත්තේ අනුශූරයා වීම සඳහා බවයි.

අනුශූරයා වන්නේ කවුදැයි දැක ගැනීමට තමන් බලා සිටින බවද ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා රනිල් අගමැති කරන්නේ නම් අනෙක් පැත්තට ගිය අය රනිල් ළඟට යන බවත්, ජනපතිවරයා නිමල් අගමැති කරන්නේ නම් රනිල් ළඟ සිටින අය නිමල් ළඟට යන බවද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Related posts

පාසල්වල විෂමාචාර නවත්වන්න සමාජ බුද්ධි ඒකකයක්

Admin

මහින්ද හා බැසිල්ගේ විදෙස් ගමන් තහනම යළි දීර්ඝ කෙරේ

colombotoday

අද සිට බස් ගාස්තු ඉහළට

colombotoday

කොස්ගොඩ සුජීගේ සමීපතයෙක් වෙඩි තැබීමකින් මරුට

Admin

විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 7800 ක් ගුරු සේවයට..

Admin

හෙට සිට දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩි වේ

colombotoday