Colombo Today Local News

ඒකාබද්ධය ජනපති මැදුරට.. අලුත් ආණ්ඩුව සූදානම් !!

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් පවතින බවට අන්තර්ජාල පුවත් වෙබ් අඩවි වාර්තා කර තිබේ.

පිහිටුවීමට නියමිත සන්ධාන ආණ්ඩුව පිළිබදව මෙහෙදී සාකච්ඡා පැවැත්වෙන බව පැවසේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙ නිල නිවසට පැමිණ තිබෙන බවද වාර්තා වේ.

Related posts

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

colombotoday

මෙම වසර තුළ ජනතාවට සහන පැකේජයක්

Admin

අධික බදු බරට එරෙහිව අද සිට අඛණ්ඩ විරෝධතා මාසයක්

Admin

“TNA යනු LTTE දේශපාලන අංශයයි.. ඔවුනුත් ත්‍රස්තවාදීන්ට සමයි“ කැනඩා අධිකරණය තීන්දු කරයි

colombotoday

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

සජිත් පරාජය කළේ අපේම පිරිසක්… තවත් අගමැතිකම් කරන්න රනිල්ට සදාචාරාත්මක අයිතියක් නෑ – එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර

colombotoday