Colombo Today Local News

රනිල් සමග තවත් ආණ්ඩු කෙරුවාවල් බෑ – සන්ධානයේ තීරණය ඩිලාන් කියයි

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පිහිටුවන කිසිදු ආණ්ඩුවකට සහ නොදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදීය.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී ඇමරිකානු හා ඉන්දියානු තානාපතිවරුන් ජනාධිපතිවරයා මුණගැසී පවතින තත්ත්වය පිලිබදව සාකච්ඡා කර ඇති අතර, එම හමුවෙන් පසු බොහෝ දුරට පවතින ජාතික ආණ්ඩුවම ඉදිරියට පවත්වාගෙන යෑමට ජනාධිපතිවරයා කටයුතු කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයිද පැවසේ.

Related posts

කජීමා වත්තෙ ගින්න ගැන හොයන්න කමිටුවක්

colombotoday

ඒකාබද්ධයේ ජනාධිපති අපෙක්ෂකත්වයට චමල් රාජපක්ෂ යෝජනා කරේ

colombotoday

ඉන්දියාවට දරුණු පරාජයක්.. අසීරු ඉලක්කයක් හඹා ගොස් සිංහයෝ ලංකාවට ජය ගෙනෙති

colombotoday

තිරිඟු පිටි මිල ඉහළ දමන්නැයි පිටි සමාගම් ඉල්ලයි

colombotoday

රුපියල බාල්දු වීම නිසා ඉකුත් සතියේ පමණක් විදේශ ණය බිලියන 34කින් ඉහළ ගිහින්

colombotoday

සැඟව සිටි නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග පොලිස් දැලේ

colombotoday