Colombo Today Local News

රනිල් වෙනුවෙන් රාජිත පෙරට එයි… සෞඛ්‍ය අමාත්‍යාංශය රැකගන්න දැඩි සටනක

පක්ෂ නායකත්වයෙන් ඉවත්වන්නැයි රනිල් වික්‍රමසිංහ මහතාට එජාප පක්ෂ අභ්‍යන්තරයෙන් දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතිද්දී රාජිත සේනාරත්න මහතා අගමැතිවරයා රැක ගැනීමට දැඩි උත්සාහයක නිරත වී සිටින බව එජාප ආරංචි මාර්ග පවසයි.

තනි ආණ්ඩුවක් පිහිටුවිමට එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් තීරණය කර තිබෙන අතර, රාජිත සේනාරත්න මහතා මෙසේ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින්නේ නව ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයද තමාට ලබා ගැනීම සදහා යැයිද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටී.

Related posts

කොළඹ මාර්ග වැහෙන හැටි ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Admin

IMF සඳහා කිසිදු පක්ෂයක් විකල්ප යෝජනා ඉදිරිපත් කළේ නැහැ – ජනපති

Admin

දීර්ඝ සතිඅන්තයේ තැපැල් විශේෂ සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම්

Admin

රහස් ඡන්දයක් තියා එජාප නායක තේරිය යුතු බව නවින් දිසානායක කියයි

colombotoday

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

NVQ 4 උසස් පෙලට සමාන වෙයි

colombotoday