Colombo Today Local News

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 10ක් එජාපයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට කැමැත්ත පල කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පුළුල් විපක්ෂයක් සෑදීමට අද (12) රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී තීරණය කර ඇති අතර එම තීරණයත් සමග නව ආණ්ඩුව සැදීම හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

Related posts

රතන හිමිගේ අලුත් විප්ලවය හෙට ඇරඹෙයි !

colombotoday

සජිත්ගේ ගම්උදාව අහෝසියි… වෙන්කර තිබූ මුදල් යළි භාණ්ඩාගාරයට පවරාගනී…

colombotoday

අගමැතිධූරය ගැන නිවේදනයක්

colombotoday

ගුණානුස්මරණ පිංකමේදී මල් වට්ටියක් 84000 කට වෙන්දේසි වෙයි

Admin

වහාබ් ත‍්‍රස්තවාදීන්ටත් වඩා දරුණු කපටි නරි හතර දෙනෙක් ආණ්ඩුවේ..

colombotoday

IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද වොෂින්ටන් නුවරදී ඇරඹෙයි

colombotoday