Colombo Today Local News

මරණ තර්ජන කිරීමට වාස් ගුණවර්ධන වැරදිකරු වෙයි

මිනීමැරුම් සිද්ධියකට අදාළව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස්ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ අත්අඩංගුවට ගැනීමට පැමිණි රහස් පොලීසියේ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීමේ චෝදනාවට  අධිකරණය හමුවේ ඔහු වරදකරු වී ඇත. 

කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට බරපතල වැඩ සහිතව වසර 5ක සිර දඩුවමක් සහ රුපියල් 25,000 ක දඩයක් නියම කළේය.

Related posts

IOCය ත්‍රිකුණාමලය පර්යන්තයෙන් තෙල් ලීටර මිලියන දෙකක් මුදාහරී

colombotoday

ජනපති කාර්යාලයට ඇතුළු වූ තවත් 3ක් අත්අඩංගුවට

colombotoday

බැංකු ගිණුම්වලින් මුදල් ඇද්ද සැකකරුවෙක් පැමිණිලි 13කට පසු අල්ලයි

Admin

මේජර් ජෙනරාල් සුමිත් මානවඩු අභාවප්‍රාප්ත වේ!

colombotoday

කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගනී

colombotoday

කොළඹ ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි

Admin