Colombo Today Local News

පොහොට්ටුවේ 2020 ජනපති අපේක්ෂකයා ගෝඨාභයයි.. ග්‍රීන්කාඩ් පුරවැසිභාවයට ආයුබෝවන් කියා මව් බිමට පාතබයි

ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ යළි මෙරටට පැමිණියේය.

පැවති පළාත් පාලන මැතිවරණයේදී මේ වන විට නිකුත්ව අවසන්ව ඇති ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගෙන තිබෙන අතර, එළඹෙන 2020 ජනාධිපතිවරණයේදී එම පෙරමුණ නියෝජනය කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීම ස්ථීර වනු ඇතැයි වාර්තා වනවා.

ඒ සදහා සුදානම්වීමට ඇමරිකා එක්සත් ජනපදයට ගොස් තිබෙන හිටපු ආරක්ෂක ලේකම්වරයා, සිය ග්‍රීන්කාඩ් පුරවැසිභාය අහෝසි කරගැනීමට අවශ්‍ය ලියකියවිල භාර දී තිබෙන බවටද වාර්තා පළවනවා.

Related posts

අපහාස කල චාපා බණ්ඩාරට වැඩ වරදියි. – මිලියන 500 ක් ගෙවන්න වෙන ලකුණු

colombotoday

සා/පෙළ අයදුම්පත් භාරගැනීම ලබන 15 දා අවසන්

colombotoday

මෛත්‍රීගෙන් පූටින්ට සුබ පැතුම්

colombotoday

කුලී නිවසක පිරිසක් පදිංචිව සිටියදී අයිතිකරු වහලය ගලවාගෙන ගිහින්

colombotoday

අමාත්‍ය සනත් නිශාන්තගේ පුරප්පාඩුවට එල්.කේ. ජගත් ප්‍රියන්කර

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ පැමිණීමේ දීමනාව දිනකට විසිදහසක් කරන්න ආණ්ඩුවෙන් යෝජනාවක්!

colombotoday