Colombo Today Local News

සුසිල් ප්‍රේම්ජයන්ත මෛත්‍රී අතහැර මහින්ටද එක්වෙයි.. තවත් හතක් එයි !!

ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවයේ ප්‍රබල අමාත්‍යවරයෙක් වන සුසිල් ප්‍රේමජයන්ත් මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්වීමට තීරණය කර ඇත.

ඔහුත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුව නියෝජනය කරන හත් දෙනෙකු මහින්දට රාජපක්ෂ මහතා සසමග එක්වීමට නියමිත බවද වාර්තා වේ.

Related posts

පාර්ලිමේන්තුවේ දෙවැනි පුටුවට මුජිබර් රහුමාන් ?

colombotoday

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

colombotoday

මෛත්‍රීත් මහමැතිවරණයට… පොහොට්ටුව සමග සන්ධානගතවීම ගැන මත ගැටුමක් !

colombotoday

හිස්බුල්ලා, බදියුදීන් වැනි මුස්ලිම් දේශපාලකයන්ගේ අරමුණ සිංහල/දෙමළ ජනතාව විනාශ කර මේ රට ඉස්ලාම් කිරීමයි – හිටපු කොටි සාමාජිකයෝ කියති.

colombotoday

අගමැති මහින්ද කුරුණෑගල අතහැර ජාතික ලැයිස්තුවට

colombotoday

“රනිල් “උසී” කීවාම ෆොන්සේකා බුරන්න ඕන.. යුද විරුවෙකුට ගිය කලක් !” – ගෝලීය ශ්‍රී ලංකා සංසදය

colombotoday