Colombo Today Local News

ලැබූ විශිෂ්ඨ ජය සාමකාමිව භුක්ති විදින්න – උදය ගම්මන්පිල ඉල්ලා සිටියි

ලැබූ විශිෂ්ඨ ජය සාමකාමිව භුක්ති විදින්න ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා තිබෙනවා. “අපි කලු ගලේ ඔලුව ගසා ගත්තෙමු. ඔලුව තුවාල වීම වෙනුවට ගල කඩා වැටෙමින් තිබේ” යැයි මන්ත්‍රීවරයා Facebook සටහනක් තබමින් සඳහන් කර සිටියි.

Related posts

මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි | දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

colombotoday

නිවෙසක සඟවාගෙන තිබූ ලක්ෂ නවයක ඉන්ධන එස්.ටී.එෆ් අල්ලයි

colombotoday

ආණ්ඩුව කොටි ත්‍රස්තවාදීන් නිදහස් කරන්නේ ඔවුන් ලවාම මහින්ද – ගෝඨාභය ඝාතනය කරවන්නද?

colombotoday

නීති විරෝධී මත් ද්‍රව්‍ය වැඩියෙන් එන්නේ නැගෙනහිරින්

colombotoday

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැදු සම්බාහන මධ්‍යස්ථාන 05ක් වටලයි

colombotoday

අගමැතිට නඩු දාන්න බැරිවෙන පනතක් පාර්ලිමේන්තුවට..!

colombotoday