Colombo Today Local Newsපුංචි ඡන්දය

හිටපු ජනපති මැදමුලනේදී ඡන්දය ප්‍රකාශ කරයි

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද(10) උදෑසන වීරකැටිය මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ මහ විද්‍යාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණියේය.

මහින්ද රාජපක්ෂ මහතා සමග ශිරන්ති රාජපක්ෂ මැතිණිය, හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා හා  හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද එක්විය. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඩී.ඒ.රාජපක්ෂ මහතා හා ඩී.ඒ.රාජපක්ෂ මැතිණියගේ ස්මාරකය වෙත පැමිණ පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියහ.

 

Related posts

බණ්ඩාරගම මුස්ලිම් කාන්තාවකට ෂරියා නීතිය යටතේ දඬුවම් කළ පුද්ගලයන් 6 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

සංහිඳයාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

colombotoday

ළමයින් තලා පෙළන රියැලිටි වැඩසටහන්වලට තිත ?

colombotoday

විමල් සිර කුටියේ සිට ජනිපෙ සමුළුව අමතයි !

colombotoday

නූතන රාජ්‍යයක් වෙත පිය තබන මොහොතේ, විජයග්‍රහණය ගෞරවාන්විතව, නීතිගරුකව, සාමකාමීව සමරන්න !

colombotoday

නිවාස සංකීර්ණයක සිව්වන මහලින් වැටී එක්දරු මවක් ජීවිතක්ෂයට

Admin