අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්ඊයේ (04) අත්අඩංගුවට ගත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝෂියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අද (05) යලි කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අතර ඔවුන් දෙදෙනා ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය.
next post