Colombo Today Local Newsඑන සතියේ මහ පෙරළියක් සිදුවන බව ජනපති කියයි 3 February 20180 Share0 බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි සතියේ විශාල පෙරළියක් සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. පසුගියදා ජනාධිපති නිවසේ පැවැති මාධ්‍යවේදීන්ගේ හමුවකදී මේ බව සඳහන් කළ ජනාධිපතිවරයා පෙරළියට අදාළ වැඩි විස්තර හෙළිදරව් කිරීමෙන් වැළකී සිටියේය.