Colombo Today Local News

බැදුම්කර චූදිත අගමැතිට ‘ජාතිය අමතන්න‘ සදාචාරාත්මක අයිතියක් නෑ.. සිරස අගමැතිගේ ප්‍රකාශය පතුරු අරී

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කල ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ 18 සවස සිදුකළ විශේෂ ප්‍රකාශය සිරස රූපවාහිනිය මගින් දැඩි ලෙස විවේචනය කරනු ලැබුවාව.

සිරස ප්‍රවෘත්ති අංශය වැඩසටහනක් විකාශය කරමින් පැය බාගයක් පුරා අගමැතිවරයාගේ ප්‍රකාශයේ කරුණු එකින් එක ගෙන දැඩිව විවේචනයට ලක්කළ අතර, වැඩසටහන ඉදිරිපත් කළ නිවේදකයන් සදහන් කළේ බැදුම්කර වංචාව පිළිබදව තවමත් පරීක්ෂණ  සිදුවෙමින් පැවතියදී එම වංචාවට චෝදනා ලැබ සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට “ජාතිය ඇමතීමට“ කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති බවයි. චෝදනාවෙන් ගැලවීමට අගමැතිවරයා “ජාතිය ඇමතීම“ හොරාගෙ අම්මගෙන් පේන ඇසීමකට සමාන යැයිද ඔවුන් කියා සිටියේය.

එම වැඩසටහන පහතින්

Related posts

ඩුබායි සැඟව සිටින තරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

Admin

ආණ්ඩුව අපේ, අපි තමයි දැන් මණ්ඩලේ පාලනය කරන්නේ

Admin

ලෝකෙන් උතුම් මව්වරුන්ගේ රට ලංකාවයි.. මව්කිරි දීම සම්බන්ධයෙන් ලොව පළමු තැන අපටයි

colombotoday

වැලිකඩ රැඳවියන් ඝාතන නඩුව : තීන්දුව කල් යයි

colombotoday

ත්‍රිරෝද අලංකරණයට රජයෙන් අවසර – කොන්දේසි මෙන්න

Admin

තර්ජණයට ලක්වූ මහුදු මහා විහාරය, ගරුකන්ද ගැන අගමැතිගේ අවධානය !

colombotoday