Colombo Today Local News

රංජිත් සොයිසා ශ්‍රීලනිප සංවිධායක ධුරයෙක් ඉවතට

රත්නපුර දිස්ති‍්‍රක්කයේ රක්වාන ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ප‍්‍රධාන සංවිධායක ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා එම තනතුරෙන් ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

ඔහු වෙනුවට නව සංවිධායකවරයා ලෙස ජී. කේ. උපාලි චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.

ඒ මහතා අද (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Related posts

‘සයිටම් විරෝධීන්‘ සහ ‘සයිටම්වාදීන්‘ කොළඹදී හැප්පෙන්න යයි.. උසාවියෙන් නියෝගයක් !

colombotoday

අනෝමා ජිනාදරීගේ “කාම සූත්තරේ”… “ප්‍රේම ජවනිකා”

colombotoday

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday

අභ්‍යවකාශ කසල ගොඩක් ලංකාවට කඩා වැටෙයි.

colombotoday

සේරුවිල රජමහා විහාරය කිසි දිනක දෙන්නේ නෑ. – කිරිබත්ගොඩ හිමිගේ අසපුව සම්බුද්ධ ශාසනය විනාශ කරන දිලීරයක්. සහරාන්ට වඩා දරුණුයි.

colombotoday

මහවැලි ව්‍යාපාරය උතුරට පැමිණීම නිසා උතුරේ සිංහල ජනගහනය වැඩි වී දෙමළ ජනතාව විශාල අනතුරක – ඩග්ලස් දේවානන්දා

colombotoday