Colombo Today Local NewsExclusive :

Video: ඩිලාන් පෙරේරාට කන පැලෙන්න ගහන්න හදන ලොකුගේගෙන් කන පලාගත් මරික්කාර්

“ඩිලාන් පෙරේරලා දෙන පොර ටෝක්වලට අපේ උන් කොර වෙලා ඉන්නවා. එහෙම කොරවෙලා ඉදලා හරියන්නේ නෑ හැරිලා ගහන්න කන පැලෙන්න අනික් පැත්තට” යනුවෙන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් ගොතටුව මාණික්කමුල්ලේ පැවැති ජනහමුවකදී පැවැසීය.

ජනාධිපතිවරණයේදී අපි තමයි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කටවුට් ගැහුවේ, පෝස්ටර් ගැහුවේ, කැන්වසින් ගියේ. ඒ දවස්වල බල්ලෙක් හිටියේ නෑ.. අපි තමයි එයාව පුටුවේ වාඩි කරේ. එයාට දැන් කෙලෙහිගුනේ තියනවද නැද්ද කියලා එයාගේ හර්දය සාක්ෂිය දන්නවා. ඒකට අවේ නෑ ඩිලාන් පෙරේරා, සුසිල් ප්‍රේමජයන්තලා. අද කෑ ගහන හාල් කෑලි ටික අපතයෝ ටික අවේ නෑ.. අපියි ඒකට මුහුණ දුන්නේ. හරියට නිකන් උන් ඉන්නේ අපි උන්ගේ වලිගෙ එල්ලුනා වගේ. උන්ට මතක නෑ… අපි දිනලා අපි හදපු ආණ්ඩුවට අපේ සරමේ එල්ලිලා උන් ආවා කියලා උන්ට මතක නෑ.

Related posts

අලුත් මහාධීකරණයක් හදා මහින්දට නඩු දානවා.. ප්‍රජා අයිතිය ජීවිතාන්තයටම අහෝසි කරනවා

colombotoday

එරාවූර් සිට අකුරණට ආ හොර හරක් ලොරියක් පෙරලෙයි.. ගවයන් තොගයක් එතැනම මිය යයි (Photo)

colombotoday

කොළඹට එන්න අදත් විශේෂ බස් සේවා

Admin

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි රැසක් වැසේ

colombotoday

අද පැය 3ක විදුලි කප්පාදුවක්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin