Colombo Today Local News

බැඳුම්කර වාර්තාවේ පිටපතක් රවී අතට !

මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් තමන්ට ද ලැබුන බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

කොළඹ – මට්ටක්කුලිය ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාවකට ඊයේ එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

බැඳුම්කර වාර්තාවේ පිටපතක් තමාවෙත ලබාදෙන්නැයි ඉල්ලමින් රවී කරුණානායක මහතා පසුගියදා ජනාධිපති ලේකම්වරයා වෙත ලිඛිත ඉල්ලීමක් ද කර තිබිණ. ඒ තොරතුරු දැනගැනීමේ පනත යටතේය.

එහෙත් ඔහුට මෙතෙක් නිල වශයෙන් එම වාර්තාව ලැබී නොමැත.

Related posts

අගමැති ශුද්ධ වචනෙන් පාර්ලිමේන්තුව අමතයි. රූපවාහිනී සජීවී විකාශයත් අත්හිටුවයි.

colombotoday

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

colombotoday

අයිය-මලෝ- බිරින්දෑවරු මන්නා-කතුරුවලින් ඇනකොටා ගෙන..

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ජන්ම දිනය හෙටයි

colombotoday

ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි

colombotoday

වෙළඳ පොලේ නාඩු සහල් හිඟයක්

Admin