Colombo Today Local News

ලොකුගේ කණ පැලෙන්න දෙයි.. මරික්කාර් පොඩි ළමයෙක් වගේ දුවයි (Video)

ඒකාබද්ධ පොදුජන පෙරමුණ විසින් ඊයේ කෑගල්ලේදී පැවැත්වූ ජනහමුව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

,අපි පෝස්ටර් ටිකක් උස්සන් ඉද්දි අපට ගහල ඒ ටික උදුර ගත්ත. ගාමිණි ලොකුගේ මහත්තය දුන්න මරික්කාර්ගෙ කණ පුපුරන්න දෙකක්. මරික්කාර් ඊට පස්සෙ දිවුව පොඩි ලමයෙක් වගේ’ යැයි මන්ත්‍රීවරයා එහිදී කියා සිටියේය.

එම ගැටුමේදී ගුටි කෑවේ තමන් නොවන බවත්, තමන් ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයාට කණ පැලෙන්න ගැසූ බවත් ලියන්නැයි එස්.එම්. මරික්කාර් මහතා මාධ්‍ය සගයන්ට ඇවිටිලි කළ බවද පුවත් වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබිණි.

Related posts

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

Admin

රතන හාමුදුරුවෝ මන්ත්‍රීධූරය ඩැහැ ගන්න හදනවා. ඒ නිසා නඩු දැම්මා – අපේ ජනබල පක්ෂය සභාපති කියයි

colombotoday

කන්ඩලම වැවේ මළ සිරුරක්

colombotoday

ග්‍රහලෝකාගාරය තාවකාලිකව ප්‍රදර්ශණ නවත්වයි

Admin

අවම බස් ගාස්තුව රුපියල් 17යි

colombotoday

ජපන් භාෂාව පළමු වසරේ සිට පාසල් විෂය මාලාවට එක්වෙයි

Admin