Colombo Today Local News

කොමදෝරු දසනායක ඇතුළු හයක් ඇපමත නිදහස් කෙරේ..

මාස හයකට ආසන්න කාලයක් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඞී.කේ.පී. දසනායක මහතා ඇතුළු හය දෙනෙකු අද කොළඹ මහධිකරණය විසින් ඇප මත නිදහස් කරනු ලැබීය.

පසුගිය ජූලි මස 12 වැනිදා ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පුද්ගලයින් කිහිප දෙනෙකු අතුරුදහන් කිරීම හා ඝාතනව කිරීම යන චෝදනා මතයි.

කෙසේ වෙතත් ඝාතන චෝදනාව සම්බන්ධයෙන් තමන් දුන් සාක්‍ෂිය අසත්‍ය බවත් එසේ සාක්‍ෂි දුන්නේ පොලීසියේ බල කිරීමට බවත් ගිය නඩු වාරයේදී බී විජයකාන්තන් නම් පුද්ගලයා පසුගියදා අධිකරණය හමුවේ විශේෂ ප‍්‍රකාශයක් කලේය.

Related posts

අල් හුසේන් යාපනේ.. ද්‍රවිඩ දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා

colombotoday

මසුන් අල්ලන්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී ජීවිතක්ෂයට

Admin

ඥානසාර හිමි බන්ධනාගාරයට

colombotoday

අඩු වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම ඇමරිකාවේ අවධානයට…

colombotoday

“මෙවර මහ කන්නයට රසායනික නැ”

colombotoday