Colombo Today Local News

ජාතික සංහිදියා ඇමතිට පාතාල මර බිය දැනෙයි.. ආරක්ෂාව තරකර ගනී…

ජාතික සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක රැකවල් මැද සිටින ඡායාරූපයක් සමාජ ජාලාවල හුවමාරු වෙමින් තිබේ.

ඇමතිවරයා මෙසේ දැඩි ආරක්ෂාවක් යොදවාගෙන ඇත්තේ දේශපාලනඥයෙකුගේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන කොළඹ පාතාලයට බියෙන් යැයිද මාධ්‍ය වාර්තා පලවෙයි.

 

Related posts

ත්‍රස්තවාදී ක්‍රියා සහ මුහුණු ආවරණය ගැන පැහැදිළි කෙරෙන ගැසට් නිවේදනයක් නිකුත් වේ

colombotoday

හදිසි තත්ත්වයකට සූදානම්.. රට පුරා මර්මස්ථානවලට යුද හමුදාව යොමුකෙර්…

colombotoday

ඇප ලැබුණු රාජිතට සුවයි… සාමාන්‍ය වාට්ටුවකට මාරු කරයි !

colombotoday

ලසිත් මාලිංගට විනය පරීක්ෂණයක්.. ක්‍රිකට් ආයතනය හදිසි විධායක රැස්වීමක් කැඳවයි

colombotoday

ජනාධිපතිවරණ ප්‍රහාරක සැලසුමක් පුළුල් විමර්ශන ඇරඹේ

Admin

මැතිවරණ නීතිවිරෝධී ක්‍රියා වීඩියෝ කිරිමට පොලිසිය පියවර ගනියි

colombotoday