Colombo Today Local News

බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය (සජීවී විකාශය)

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර නිකුතුවේදී සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්දයෙන් පරීක්‍ෂණ පවත්වන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්දයෙන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අද 03 විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කරනු ලබන විශේෂ ප‍්‍රකාශය බලාපොරොත්තුවන්න..

Related posts

ඩුබායිවලින් පිටුවහල් කළ ‌මොහොමඩ් ඉම්හාන් අත්අඩංගුවට

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන් කොළඹට අලුත් හාලක්

colombotoday

ආණ්ඩු හදන, ආණ්ඩු පෙරළන බ්‍රිතාන්‍ය සමාගම අගමැති රනිල් හමුවෙලා !

colombotoday

GSP+ ගන්න යුරෝපා සංගමයේ කොන්දේසි 58ට රජය එකග වේ

colombotoday

“බුදු පහන පොහොට්ටුවට තියපං…” නාගරික මන්ත්‍රීගේ ගෙට පැන පහරදෙයි (Audio)

colombotoday

වැල්ලවාය මස්කඩය ටෙන්ඩර් නොකිරීමට ඒකමතිකව තීරණය කරයි

colombotoday