Colombo Today Local News

FCID නිලධාරීන්ට නාමල්ගෙන් අනතුරු ඇගවීමක් !

තම ආණ්ඩුවක් යටතේ පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ නිලධාරීන්ට එරෙහිව පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

දෙස් විදෙස් සවාරි වෙනුවෙන් එම ඒකකයේ නිලධාරීන් ජනතා බදු මුදල් කෝටි ගණන් වියදම් කර ඇති බවත්, තම ආණ්ඩුවක් පැමිණි විට මේ පිළිබදව සොයා බලන බවත් හෙතෙම කියා සිටියේ ඊයේ 01 තංගල්ලේදී පැවති ජන හමුවක් අමතමිනි.

තමන් මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළද, විෂයභාර අමාත්‍යාංශය එයට පිළිතුරු ලබාදිය නොහැකි බව දන්වා ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

Related posts

මාපියන්ගේ දෑසින් මිදුනු පුංචි පුතු රබර් පටියකට ගෙල සිරවී වී අවසන් ගමන් යයි

Admin

මධූෂ්ගේ සාදයේදී පැනගිය අංගොඩ ලොක්කා අත්අඩංගුවට

colombotoday

මින් පසු විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට !

colombotoday

“අපි හදපු අලුත් ව්‍යවස්ථාව ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය එකක්“ – රනිල් එලවූ නිසා ගේන්න බැරිවූ ව්‍යවස්ථාව ගැන සුමන්තිිරන් කියයි

colombotoday

විමල් වීරවංශ නිවැරදිකරු.. අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday

IOC ඩීසල් පෙට්‍රල් මිල ඉහළ දමයි

colombotoday