Colombo Today Local News

මුලතිව් අතහරී.. කදවුර ඉවත්කරගෙන ඉඩම් බෙදාදෙයි !

ශ‍්‍රී ලංකාව යුද හමුදාව මුලතිව් කේපාපිලව් ප‍්‍රදේශයෙන් මුළුමනින්ම ඉවත් වී ගොස් ඇත.

හමුදාව විසින් මෙතෙක් භවත කල ඉඩම් අක්කර 132ක් මුලතිව් දිසාපතිනිය වෙත බාර දී තිබේ.

දෙමල සන්දානය විසින් දිගින් දිගම බල කරන ලද්දේ හමුදාව මෙම ප‍්‍රදේහයෙන් ඉවත්ව යා යුතු බවටයි. එමෙන්ම ජනතාව විසින් දින 300ක පමණ කාලයක් අඛණ්ඩ විරෝධතාවයක්ද පැවැත්වූහ.

එම ප්‍රදේශයන්හි ජනතාව යලි පදිංචි කරවීම දැනටමත් ආරම්භ කොට ඇත.

Related posts

(Video) ඉන්දියාවයි – ඒකාබද්ධ විපක්ෂයයි දෙකම එකයි – විජිත හේරත්

colombotoday

ඇමති සරත්වීරසේකර ට කොවිඩ්

colombotoday

දියතලාව බස් බෝම්බයට සැක හමුදා නිලධාරියාට නඩු !

colombotoday

රිමාන්ඩ් ප්‍රභූන්ට බන්ධනාගාර රෝහලේ සැප දෙන දොස්තර ගැන පරීක්ෂණයක්

colombotoday

ඉන්දියාවට එරෙහි කිසිදු තර්ජනයකට ශ්‍රී ලංකාව පාදක කර ගැනීමට ඉඩ දෙන්නෙ නෑ – ජනපති රනිල් විදෙස් මාධ්‍යට කියයි

Admin

“අපි හදපු අලුත් ව්‍යවස්ථාව ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය එකක්“ – රනිල් එලවූ නිසා ගේන්න බැරිවූ ව්‍යවස්ථාව ගැන සුමන්තිිරන් කියයි

colombotoday