World

ඇෆ්ගන් ෂියා ආගමික මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්.. 40ක් මරුට !

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ෂියා මුස්ලිම් සංස්කෘතික සහ ආගමික මධ්‍යස්ථානයක් ආසන්නයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයෙන් ෂියා මුස්ලිම් භක්තිකයන් 40කට ආසන්න පිරිසක් තුවාල ලබා තවත් 30නෙකු පමණ තුවලා ලබා ඇතැයි විදෙස් වාර්තා පවසයි.

Related posts

ජනාධිපති වෙන්න බාධා කලොත් තවත් මිනිසුන් මිය යා හැකියි : බයිඩ්න්ගෙන් ට්‍රම්ප්ට ඇඟවීමක්

colombotoday

ඇමෙරිකාවෙන් ලෝක වෙළෙඳපොළට බොරතෙල් බැරල් මිලියන 30ක් නිදහස් කරයි

colombotoday

ඉදිරි මාස හතරේදී කොරෝනා වසංගතයෙන් ඇමෙරිකාවේ 81,000 කට වැඩි පිරිසක් මිය යනු ඇතැයි වොෂින්ටන් විශ්වවිද්‍යාලය කියයි

colombotoday

බංග්ලාදේශ විපක්ෂ නායක මිර්සා ෆකුරුල් අත්අඩංගුවට

Admin

වැඩිම කොරෝනා රෝගීන් හමුවන රටවල් අතර ඉන්දියාව 12 වැනි තැන

colombotoday

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin