Colombo Today Local News

“හවුල් ආණ්ඩු ගිවිසුම තව වසරකින් දීර්ඝ කරනු” – චන්ද්‍රිකා ශ්‍රීලනිපය ට නියෝග කරයි

එජාපය සමග ඇතිකරගත් හවුල් ආණ්ඩු ගිවිසුම තව වසරකින් දීර්ග කරන්නැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රීලනිපයට නියෝග කර ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

හිටපු ජනාධිපතිනිය විසින් මෙම නියෝගය කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාවේ නියෝජිතයන් කිහිප දෙනෙකුට බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

ඒ ආකාරයෙන් තව දුරටත් එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ නම් ශ‍්‍රීලනිපයේ මැතිවරණ තේමා පාඨය ‘හොරු සමග හෙළුවෙන්’ ලෙසින් වෙනස් කරනා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

Related posts

මම දැනන් හිටියෙත් නෑ මට ආපු දුරකථන ඇමතුම් ටික පාස්කු කොමිසම නිවැරදිව හොයා ගෙන තිබ්බා -හරීන් කියයි

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරුන් 23කට ස්ථාන මාරුවීම්

colombotoday

ගෑස් කාන්දුවකින් වත්තල නිවසක් ගිනි බත් වෙයි

colombotoday

ගාල්ලේ ගම්මාන 7කට දැඩි සංචරණ සීමා

colombotoday

පූගොඩ ඇස්වත්ත මැණික් ඉල්ලම හොරට ගරාගන්න පොලිස් ලොක්කෝ බරටම වැඩ

colombotoday

ගබ්සාව නීතිගත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ !

colombotoday