Colombo Today Local News

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

සැර මත්පැන් පරිභෝජනය අධෛර්යමත් කිරීම සඳහා එම මත්පැන් මත ඉහළ බදු අනුපාතයක් පනවා තිබුණ ද ගෙවුණු වර්ෂවල පාරිභෝගිකයන් වැඩි වශයෙන් සැර මත්පැන් පරිභෝජනයට හුරු වී ඇති බව වාර්තා වේ.

2014 වර්ෂයේ දී ලීටර මිලියන 43.9 ක් ද 2015 දී ලීටර මිලියන 51.8ක් ද, 2016 දී ලීටර මිලියන 55.5 ක් ද වශයෙන් වැඩි වී ඇත.

2015 දී පැවති සුරාබදු ආදායම මිලියන 105263ක් වී ඇති අතර 2016 දී එය රුපියල් මිලියන 120238ක් දක්වා ද වැඩි වී ඇත.

ඒ අනුව 2011 සිට 2016 වර්ෂය දක්වා කාලය තුළ දී සැර මත්පැන්වලින් අය කරනු ලබන බදු අනුපාතය ශීඝ‍්‍ර ලෙස ඉහළ දමා තිබිය දී මෙසේ එම මත්පැන් පරිභෝජනය ඉහළ ගොස් තිබේ.

Related posts

“කුණුටික සුද්ද කරගන්න බැරිව කොහොමද මෙගාපොලිස් කරන්නේ“ – අගරදගුරුගෙන් කනේ පහරක්

colombotoday

නීතිඥ සංගමයේ අයථා මුදල් පරිහරණය ගැන විමර්ශන ඇරැඹෙයි

Admin

ජනපති පුත් දහම්ගේ උපන් දිනයට රුවන්වැලි මහ සෑයට නෙළුම් මල් ලක්ෂයක පූජාවක්…

colombotoday

කොටදෙණියාව, බාඳුරාගොඩදී අතුරුදන් වූ දරුවන් දෙදෙනෙක් සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතයි

colombotoday

හිටපු උප සභාපතිවරයෙකුගේ නිවෙස ඉදිරිපිට කතක් ගිනි තබා ගෙන

Admin

ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක්

Admin