Colombo Today Local News

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

සැර මත්පැන් පරිභෝජනය අධෛර්යමත් කිරීම සඳහා එම මත්පැන් මත ඉහළ බදු අනුපාතයක් පනවා තිබුණ ද ගෙවුණු වර්ෂවල පාරිභෝගිකයන් වැඩි වශයෙන් සැර මත්පැන් පරිභෝජනයට හුරු වී ඇති බව වාර්තා වේ.

2014 වර්ෂයේ දී ලීටර මිලියන 43.9 ක් ද 2015 දී ලීටර මිලියන 51.8ක් ද, 2016 දී ලීටර මිලියන 55.5 ක් ද වශයෙන් වැඩි වී ඇත.

2015 දී පැවති සුරාබදු ආදායම මිලියන 105263ක් වී ඇති අතර 2016 දී එය රුපියල් මිලියන 120238ක් දක්වා ද වැඩි වී ඇත.

ඒ අනුව 2011 සිට 2016 වර්ෂය දක්වා කාලය තුළ දී සැර මත්පැන්වලින් අය කරනු ලබන බදු අනුපාතය ශීඝ‍්‍ර ලෙස ඉහළ දමා තිබිය දී මෙසේ එම මත්පැන් පරිභෝජනය ඉහළ ගොස් තිබේ.

Related posts

වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවෙක් යලි අත්අඩංගුවේ..

colombotoday

තෙල් ටැංකි රථ හිමියන් වර්ජනය අත්හරී

colombotoday

බැඳුම්කරයටත් වඩා දරුණු රිෂාඩ් බදුර්දීන් සිදුකල විල්පත්තු වන සංහාරය සොයන්න කොමිසමක් පත් කරන්න – දූෂණ විරෝධී පෙරමුණ

colombotoday

‘බ්‍රිතාන්‍ය යුරෝපයෙන් ඉවත්වීමෙන් අපේ ආර්ථිකයට විශාල බලපෑමක් නෑ’ – මහබැංකු අධිපති

colombotoday

‘සතොස’ වසා දැමීමට තීරණයක්

Admin

අණ නොතකා ගිය කැබ් රියකට වෙඩි

colombotoday