Colombo Today Local News

කදුරට බලය අල්ලන්න බදුර්දීන් මොණරා ලකුණින් තනිව එයි !

අමාත්‍ය රිෂාඩ් බදියුර්දීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 10 කට ‘මොණරා’  ලකුණින් තනිවම තරග කරන බව එම පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායක  එම්.ආර්.එම්. පවසයි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව, අකුරණ,පාතදුම්බර, උඩපළාත, උඩනුවර,  යටිනුවර, පාතහේවාහැට  පූජාපිටිය යන ප්‍රාදේශීය සභා සඳහා සහ ගම්පොල  නගර සභාව සඳහා ද තම පක්ෂය තනිවම තරඟ කරන බව ඔහු කීය.

Related posts

අම්පාර අට්ටාලචේනයේදී රිශාඩ් හකිම් කඩුවලින් ගැටෙති

colombotoday

සංවර්ධන කමිටුවලට සල්ලි දෙනවනම් ගුරුවරුන්ට බිලියන 30 ක් දෙන්න බැරි ඇයි ? ජෝශප් ස්ටාර්ලින් ප්‍රශ්න කරයි.

colombotoday

ළමා දූෂකයන්ට මරණ දඩුවම…

colombotoday

ප්‍රජාතන්ත්‍රවාදය,මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් දිගින් දිගටම හඬ නගනවා – අමෙරිකානු තානාපතිනිය

colombotoday

බස්නාහිරට ඇතුළුවන හා පිටවන ස්ථාන 14ක විශේෂ සෝදිසි මෙහෙයුමක්

colombotoday

ජාතිවාදය උසීගන්වන්නන් අල්ලා අවුරුද්දක් සිරගත කරන්න ! – ජනපතිගෙන් පොලිස්පතිට නියෝග

colombotoday