World

6.5 ක ප්‍රබල භූ කම්පනයක්.. සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කෙරේ !

ඉන්දුනීසියාවේ ජවා දූපත ආසන්නයේ අද පෙරවරුවේ ප්‍රබල භූ කම්පනයක් සිදුවඇති බව විදෙස් මාධ්‍ය වාර්තා  කරයි.

රිච්ටර් පරිමාණ ඒකක 6.5 ක ප‍්‍රභලත්වයෙන් යුතු මෙම කම්පනය ජකර්තා නගරටේ සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් ඇති නගර කිහිපයකටද බලපා ඇත.

මෙම කම්බනයත් සමගින් ජාවා දුපතේ වෙරළාලන්න ප‍්‍රදේශයන්ට සුනාමි අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.

Related posts

ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකා හමුදා යවන්නේ නෑ

Admin

සෑම විනාඩි 15කට වරක් ස්ත්‍රී දූෂණයක් සිදුවන රටක්.. 86 හැවිරිදි මිත්තනියවත් දූෂණය කරලා

colombotoday

අයි.එස්. ත්‍රස්ත නායක අබ් හුසාන් අල් හෂීමි අල් කුරේෂි මරු දකී..

Admin

නයිජීරියාවට බොකෝ හරාම් ප්‍රහාරයක් – 30 ක් මරුට

colombotoday

මාල දිවයිනේට එල්ලකිරීමට නියමිත ත්‍රස්ත ප්‍රහාරයක සැලසුමක් හෙළිවේ

colombotoday

ලොව උසම සුනකයා මිය යයි

Admin