Colombo Today Local News

“මෙදා සැරේ රජයත් අපේ, පොලිසියත් අපේ.. ඕන එකෙකුට ගහල එලවනවා” – ජෝන් ඇමතිට ව්‍යාග්‍රයා වැහෙයි

මෙදා සැරේ රජයත් අපේ පොලිසියත් අපේ මේ සැරේ ආවොත් ගහල එලවනව ඕන එකෙකුට යැයි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.

බඩු මිළ ඉහළ යාම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පිටරටින් හෝ භාණ්ඩ ගෙන්වා අඩු මිලට ලබා දිමට කටයුතු කරන බවයි. හම්බන්තොට වරාය චීනයට විකුණුවේ නැති බවත් බදු පදනම මත පමණක් ලබා දුන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඇමතිවරයා මේ බව කියා සිටියේ ජාඇල පැවති ජනහමුවක් අමතමිනි.

Related posts

ජනබලය විරෝධය දිනයේදී සුනාමි පෙරහුරුවක්

colombotoday

නවීන කෘෂි තාක්ෂණය ගැන කෘෂිකර්ම උපදේශකවරුන්ට නැවත පුහුණුවක්..

colombotoday

පාසල් 122ක විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමකින් කුඩු විකුණූ 75ක් අත්අඩංගුවට..

Admin

සුමන්තිරන් ඝාතන තැත, දෙමළ දේශපාලන පක්ෂ අතර බල අරගලයක ප්‍රතිඵලයක් !

colombotoday

සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලෙන් ඇද වැටී දරුවෙක් රෝහලේ…

Admin

කතුන්ගේ නිරුවත් ඡායාරූප බෙදා හැරි සෞඛ්‍යය සේවකයෙකු අත්අඩංගුවට

Admin