Colombo Today Local News

රට රත්කළ ලැම්බොගිනියේ අයිතිකරු හෙළිවෙයි !

සුගිය දිනවල සමාජ ජාලා ඔස්සේ දැඩි කතාබහට ලක්වූ ප්‍රභූ පුතෙකුට අයත් යැයි කී රුපියල් කෝටි එකොළහක් වටිනා ලැම්බොගිනී මෝටර් රථය මෙරටට ගෙන්වා ඇත්තේ ජිහාන් හමීඩ් නමැති ව්‍යාපාරික කාන්තාවක් විසිනි.

Bavarian Motors Pvt Ltd නමැති සුඛෝපභෝගී මෝටර් රථ ගෙන්වා අලෙවි කරනු ලබන ව්‍යාපාරයක් ඇයට හිමි අතර, එම ආයතනය අංක 118, ඉසිපතන මාවත, කොළඹ 05 යන ලිපිනයේ පිහිටා තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අංක 58 යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඇය ඡන්දය ඉල්ලා තිබෙන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ අතිශය සමීප මිතුරියක් බවද පැවසේ.

Related posts

පොල් ගෙඩි තුළ සඟවා තිබූ හෙරොයින්

colombotoday

ඩෙල්ටා හැඳුණොත් රෝග ලක්ෂණයක් නොපෙන්වා හෘදයාබාධ ඇති වේ

colombotoday

රන්ජන් අධිකරණයෙන් සමාව අයැදී

colombotoday

රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ බුලත්, පුවක්. දුම්කොල තහනම්… සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

80% කින් සිංහල බලය පෙන්නමු – සේරුවිල නායක හිමි

colombotoday

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කරනවා කියා ඇමතුම් දුන් මොහොමඩ් අත්අඩංගුවට

colombotoday