Colombo Today Local News

ජයන්ත විජේසේකර විමල්ව අතහරී.. මෛත්‍රීට එක්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත විජේසේකර මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්විය.

ඒ මහතා ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රීවරයා ලෙස නැගෙනහිර පළාත් සභාව නියෝජනය කලේය.

ජනති විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කල ඔහු පසුව විමල් වීරවංශ මහතා විසින් ආරම්භ කරන ලද ජාතික නිදහස් පෙරමුණට එක්විය.

Related posts

ගෙවල් බින්ද පොතුවිල කළුවා මාට්ටූ

Admin

කතානායක හා නීතිපති ජනතා පරමාධිපත්‍ය කොල්ල කමින් ඉන්නවා

colombotoday

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

colombotoday

ලොව බලපෑමක් කල හැකි මුස්ලිම් ජාතිකයන් 500 දෙනාගේ ලැයිස්තුවට ලංකාවේ උලමා ලොක්කාත් . බොදු බලෙන් හෙළිදරව්වක්

colombotoday

ආතතිය දරාගන්න බැරි වෙච්ච දොස්තර කෝපයෙන් ලිව්ව ලිපිය | මිනිස්සු මැරෙන්නේ මැස්සෝ වගේ

colombotoday

මහා ගංවතුරක්

Admin