Colombo Today Local News

නිල්වලා, ගිං, කළු ගංවතුර අවදානමේ.. නාය යෑමේ අවදානමත් එහෙමමයි..

නිල්වලා ගඟ, ගිං ගඟ සහ කළු ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් අවදානයෙන් සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ප්‍රකාශ කළේ නායයාම් සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය නිකුත් කළ නිවේදනය තවදුරටත් බලපැවැත්වෙන බවයි.

නායයාම් සහ ගං වතුර තර්ජන තවදුරටත් පවතින බවත්, කෙසේ වෙතත් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයේ අඩුවිමක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවැසීය.

Related posts

රන් මිල ඉහළ යයි

Admin

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක් දෙන්න ලෝක බැංකුවේ අනුමැතිය

Admin

මම දැනන් හිටියෙත් නෑ මට ආපු දුරකථන ඇමතුම් ටික පාස්කු කොමිසම නිවැරදිව හොයා ගෙන තිබ්බා -හරීන් කියයි

colombotoday

දුම්රිය හරස් මාර්ගයක නඩත්තුවක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට සීමා

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday