Colombo Today Local News

විමල්ට එරෙහිව අල්ලස් කොමිසමේ නඩු.. කෝටි හතරක් අයථා ලෙස උපයා ඇතැයි චෝදනා

අල්ලස් හෝ දුෂණ කොමිෂන් සභාව විසින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අද දිනයේ කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ ඇත.

මන්ත‍්‍රීවරයාට අධි චෝදනා ගොන් කර ඇත්තේ අයතා ලෙස වත්කම් උපයා ඇති බව සදහන් කරමිනි.

මිලියන 75ක පමණ මුදලක් මන්ත‍්‍රීවරයා විසින් අයථා ලෙස උපයා ඇති බවට චෝදනා 39ත් යටතේ කොමිසම විසින් මෙසේ නඩු පවරා ඇත.

Related posts

අයවැය අස්සේ ජල ගාස්තුවත් 30%කින් වැඩි කෙරේ.. ගැසට් නිවේදනයත් එයි

colombotoday

GSP+ ගන්න යුරෝපා සංගමයේ කොන්දේසි 58ට රජය එකග වේ

colombotoday

පොලිස් අත්අඩංගුවට පත් කාන්තාවක් රෝහල්ගත කළ පසු මියයයි

colombotoday

ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය පිළිගන්නැයි රජයට නිර්දේශ කෙරේ !

colombotoday

“ජල ගාස්තු ඉහළ දමනවා.. විරෝධතා දක්වන්න ලෑස්ති වෙන්න එපා“ – හකීම්

colombotoday

සරත් ෆොන්සේකාට වාරණ නියෝගයක්

Admin