Colombo Today Local Newsextremism & terrorism activities

උතුරේ අධ්‍යාපන ඇමතිට “සංහිදියාව” ඇලජික් වෙයි.. ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි (Video)

වව්නියාව ඊරට්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ඊයේ (15) පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතය ලෙස එක්වූ උතුරු පළාත් අධ්‍යාපන ඇමති එස්.සර්වේෂන් එම උත්සවයේදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කර තිබේ.

ජාතික කොඩිය එසවීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කීප අවස්ථාවකදීම වැඩසටහන් සංවිධායකවරු ආරාධනා කළ අතර එස්.සර්වේෂන් මහතා විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

ජාතික කොඩිය එසවීමට ප‍්‍රතික්ෂේප කිරීමෙන් අපහසුතාවටපත් සංවිධායකවරුන් පිරිස සාකච්ඡා කොට එම අවස්ථාවට පැමිණි සෙසු ආරාධිතයින් හා විදුහල්පතිවරයා විසින් ජාතික කොඩිය එසවීමට කටයුතු කරනු ලැබීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කර තිබේ.

Related posts

ආරක්ෂාව ගැන මම සහතික වෙනවා.. නැවත යාපනේ යන්න – ජනපති සිංහල සිසුන්ගෙන් ඉල්ලයි

colombotoday

ජනපති අද ජාතිය අමතයි

colombotoday

සංචරණ සීමා 21අලුයමින් අවසන් – 23 සිට 25 දක්වා යලිත්

colombotoday

ලංකාව දෙපළු කරන ඇමරිකන් ආර්ථික කලාපයට අක්කර 30 000ක් දෙයි… දකුණේ ලංකාව! උතුරේ ඊළම් රාජ්‍යය?

colombotoday

ගංජා ගැන පොත් ලියු කර්තෘ කතරගම දේවාල බිමේ ගංජා වවල මාට්ටු

colombotoday

මෙරට සංඝ කල්ලියක් ක්‍රියාත්මකයි. මංගල සමරවීරගෙන් සංඝරත්නයට තවත් ප්‍රහාරයක්

colombotoday