Colombo Today Local Newsextremism & terrorism activities

උතුරේ අධ්‍යාපන ඇමතිට “සංහිදියාව” ඇලජික් වෙයි.. ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි (Video)

වව්නියාව ඊරට්ටපෙරියකුලම් පැරකුම් මහා විද්‍යාලයේ ඊයේ (15) පැවති උත්සවයකට ප්‍රධාන ආරාධිතය ලෙස එක්වූ උතුරු පළාත් අධ්‍යාපන ඇමති එස්.සර්වේෂන් එම උත්සවයේදී ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කර තිබේ.

ජාතික කොඩිය එසවීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කීප අවස්ථාවකදීම වැඩසටහන් සංවිධායකවරු ආරාධනා කළ අතර එස්.සර්වේෂන් මහතා විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

ජාතික කොඩිය එසවීමට ප‍්‍රතික්ෂේප කිරීමෙන් අපහසුතාවටපත් සංවිධායකවරුන් පිරිස සාකච්ඡා කොට එම අවස්ථාවට පැමිණි සෙසු ආරාධිතයින් හා විදුහල්පතිවරයා විසින් ජාතික කොඩිය එසවීමට කටයුතු කරනු ලැබීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කර තිබේ.

Related posts

බැසිල් රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර වලට අමෙරිකා යයි

colombotoday

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

කංජිපානි සහ ලොකු පැටී අත්අඩංගුවට?

Admin

කාබනික පොහොර ගැන කින්න යුද හමුදාවත් එක්වෙයි

colombotoday

කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ පහකට ඇඳිරි නීතිය පනවයි

colombotoday

ඇමතිගේ හිතවතුන් බදවාගන්න පාරිභෝගික විමර්ශන නිලධාරීන්ගේ අවම සුදුසුකම් අවම කරයි !

colombotoday