Colombo Today Local News

රාජ්‍ය නිළධාරී වාහන බලපත්‍ර මිල සීමාව ඉවතට.. විකිණීමටත් අවසර !

රජයේ නිලධාරීන්ට ලබාදෙන වාහන බලපත්‍රය අනුව ගෙන්විය හැකි වාහනවල උපරිම මිල සීමාව මෙවර අය වැයෙන් ඉවත් කර තිබේ.

එ අනුව වාහනයක් හිමි රාජ්‍ය නිලධාරීන්ට ඕනෑම වටිනාකමකින් යුත් අති සුඛෝපබෝගි වාහනයක් ආනයනය කළ හැකිය. එහෙත් එම නිලධාරීන්ට වාහන ආනයනයේදී ලබාදෙන උපරිම බදු සීමාව රුපියල් මිලියන තුනකට සීමා කර තිබේ.

මීට ඉහත රාජ්‍ය නිලධාරීන්ගේ බලපත්‍ර මත ගෙන්වන වාහන වසර පහක් යන තුරු වෙනත් පාර්ශ්වයකට පැවරිය නොහැකි වූ නමුත් මෙවර අයවැයෙන් එම නීතිය ඉවත් කර ඇත.

Related posts

විශ්වාසභංගයේ ඉලක්කය ජනපති එළවීමයි – මංගල කියයි

colombotoday

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

colombotoday

බොල් ණය ලෙස බැංකු ණය කපා දැමීමේ කතාව අසත්‍යයි – මුදල් ඇමති කියයි

Admin

“ජනාධිපති ගෝඨාභය සිංගප්පූරුවෙන් දේශපාලන රැකවරණ ඉල්ලා නෑ…”

colombotoday

ඩෙංගු මරණ සංඛ්‍යාව 27 දක්වා ඉහළට..

Admin

පැනම පත්‍රිකා බොරු.. විද්‍යා අමරපාල පිරිසිදුයි.. FCID ය කියයි !

colombotoday