Colombo Today Local News

දේශපාලන පෙරළියක් සූදානම්.. කළකිරුණු ශ්‍රීලනිප ඇමතිලා 6ක් විපක්ෂයට !!

ආණ්ඩුවේ නායකයන්ගේ ක්‍රියාකලාපය පිළිබදව දැඩි ලෙස කළකිරී සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් 6 දෙනෙකු විපක්ෂයට එක්වීමට සූදානම්වන බව පැවසෙයි.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කළ විට අවස්ථා දෙකකදී මෙම මැති ඇමතිවරුන් පිරිස පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂයට එක්වීමට නියමිත බවද සදහන් වේ.

Related posts

සජබ යේ මන්ත්‍රීවරු විකල්ප පාර්ලිමේන්තුවක් රැස් කරයි

colombotoday

“සිංහල ජනතාව කිසි දිනෙක ජාතිවාදීන් නොවේ“ – ඇමති ෆවුසි

colombotoday

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin

තෛපොංගල් සමරද්දී වතු නිවාස පේළියක ගින්නක් – නිවාස 10ක් ගිනි බත් වෙයි

Admin

ක්‍රිකට් අතුරු කමිටු නඩුව අවසන් කෙරේ…

Admin

Video: ඥානසාර හිමි අධිකරණයට අපහාස කලේ නෑ – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද පවසයි

colombotoday