Colombo Today Local News

බැංකු ගණුදෙනුවලදී අලුත් බද්දක්.. “මැදමුලන බද්ද” ලෙස නම් කෙරේ !

බැංකු මගින් කරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20ක් වන ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ධක් පැනවීමට 2018 අයවැය මගින් යෝජනා කෙරිණි.

එම බද්ද ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද හෙවත් “මැදමුලන බද්ද“ ලෙස අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නම් කළේය.

ඉදිරි වසර තුනේදී ගෙවිය යුතු රුපියල් බිලියන 7000ක ණය ගෙවීම සදහා එම බද්දෙන් ලැබෙන ආදායම යොදවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

ගැස් හොරට වික්ක යුවළකට වැඩ වරදී

colombotoday

ඉන්ධන නැතුව කැළණිතිස්සේ ජනන කටයුතු නතර වෙයි

colombotoday

ගුවන් ටිකට් මිල 27% කින් ඉහළට

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ

colombotoday

මීතොටමුල්ලේ කුණු කන්දට එරෙහි වූ විරෝධතාකරුවන්ට මැර ප්‍රහාරයක්!

colombotoday

බරපතළ සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේට ඇප

Admin