Colombo Today Local News

රටම බලා සිටි ‘Neverska Lady’ ශ්‍රී ලංකා මුහුදු සීමාවට සේන්දු වෙයි..

මෙට්රික් ටොන් 40000ක පෙට්‍රල් තොගයක් රැගත් ‘Neverska Lady’ නෞකාව ශ්‍රී  ලංකා මුහුදු සීමාවට ඇතුල් වී තිබෙන බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

නෞකාව අද රාත්‍රී 8 – 8.30 කාලය තුළදී මුතුරාජවෙල ජැටිය වෙත පැමිණීමිට නියමිතව ඇති අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32500ක් මුතුරාජවෙල ගබඩා සංකීර්ණය වෙතත්, මෙට්‍රික් ටොන් 7500ක් කොලොන්නාව ගබඩාව වෙත ගොඩබෑමටත් නියමිතය.

පැය 48ක් ඇතුළත සමස්ථ ඉන්ධන තොගයම ගොඩබෑමට හැකිවන අතර, හෙට පස්වරු දෙක පමණ සිට තෙල් බෙදාහැරීමට නියමිත බව ඛණිජතෙල් සංස්ථාව පවසයි.

Related posts

“නායකයන් ටික අල්ලා ළගදීම හිරේ දමනවා.. එතකොට අලුත් පක්ෂය ඉවරයි“ – රාජිත

colombotoday

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැ

Admin

රට අරාජිකයි, දේශීය ලේබලයෙන් එන්නේ ජාත්‍යන්තර අතපෙවීමක්

colombotoday

අගෝස්තු 1 සිට බස් ගාස්තු 6%කින් ඉහළට.. රජය අනුමැතිය දෙයි

colombotoday

ගිනිගත් නැවෙන්ගොඩ ගැසූ ප්ලාස්ටික් කැට ටොන් 584ක් වෙරළෙන් ඉවත් කරයි

colombotoday

කොවිඩ් ආසාදිත පොලිස් සැරයන්වරයෙක්ගේ සිරුර රෝහල් වතුර ටැංකියේ දාගෙන දින 56ක් වතුර බීලා

colombotoday