Colombo Today Local News

කල්මුනේ සයින්දමරුදුවට වෙනම ප්‍රාදේශිය සභාවක් ඉල්ලා උද්ඝෝෂණ !

අම්පාර කල්මුනේ පොලිස් බල ප්‍රදේශයේ සයින්දමර්දු ප්‍රදේශයේ නව ප්‍රාදේශීය සභාවක් ස්ථාපිත කරන්නැයි ඉල්ලා ඊයේ (27) විරෝධතාවක් පැවැත්විණි.

 

සයින්දමර්දු ජුම්මා පල්ලියේ සිට සයින්දමර්දු ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය වෙත ගොස් ප‍්‍රාදේශිය මහ ලේකම්වරයාට සංදේශයක් භාරදිම ජුම්මා පල්ලියේ මව්ලව් වයි. එම්. හනීපා විසින් සිදුකැරිණි.

කල්මුනේ වෙනම මුස්ලිම් පරිපාලන කළාපයක් ලබාදෙන ලෙස මුස්ලිම් කොංග්‍රසය ප්‍රමුඛ මුස්ලිම් දේශපාලන බලවේගවල ප්‍රමුඛ  ඉල්ලීමක්  වන අතර නව ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවෙන්ද නැගෙනහිර වෙනම මුස්ලිම් පිරිපාලන කළාපයක් ස්ථාපිත කිරීමට යෝජනා ඉදිරිපත්ව ඇත.

Related posts

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කෙරේ

colombotoday

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

සංහිදියාවාදීන්ට නොපෙනෙන රටවල් දෙකක් ඉල්ලන විග්නේශ්වරන්ගේ ජාතිවාදය

colombotoday

‘මිනීමරු විනිසුරු පද්මිණි රණවක’ වහා අත්අඩංගුවට ගනු.. කොළඹ පුරා පෝස්ටර් අලවයි !

colombotoday

පුතුට කුඩු ගෙන ආ මවක් අත්අඩංගුවට

Admin

රවී ජනපති හමුවෙයි.. බැදුම්කර මගඩිය ගැන සියළු රහස් හෙළි කරයි !!!

colombotoday