Colombo Today Local News

රටේ ප්‍රධාන ප්‍රශ්නය ‘සයිටම්’… නැති ව්‍යවස්ථාවක් ගැන කෑ ගහන්නේ බොරුවටයි – ජවිපෙ ටිල්වින්

මේ මොහොතේ රටේ ප්‍රධාන ප්‍රශ්නය ‘සයිටම්‘ ප්‍රශ්නය බවත්, නැති ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා මැවීමෙන් සිදුවන්නේ එම ප්‍රධාන ප්‍රශ්නය මගහැර යාමට ආණ්ඩුවට උදවු වීම බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් හෝ කිසිවක් සාදා නැති තත්වයකදී හෙට රට බෙදෙයි වාගේ බොරුවට කෑගසමින් සිටින බවත්, පරාජිත රාජපක්‍ෂ කල්ලිය මේ ගාලගෝට්ටිය පසුපස සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

https://youtu.be/z65pgk4rxoI?t=402

Related posts

“මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ” – ජිනීවාවලදී ඇමති මාරපන කියයි

colombotoday

ICBT කැම්පස් ප්‍රධාන විධායක නිළිධාරියාගෙන් ලේකම්වරියට ලිංගික අතවර

colombotoday

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළට

colombotoday

ගුරු ඇඳුම ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Admin

අණ නොතකා ගිය ත්‍රීරෝද රථයකට වෙඩි – පුද්ගලයින් දෙදෙනෙක් පැන යයි

Admin

20ට පක්ෂ වූ ස.ජ.බ.යේ 8 දෙනා නෙරපා හැරීමට හකීම්, රිෂාඩ්, මනෝගේ අනුමැතිය

colombotoday